එස් එම් චන්ද්‍රසේන , ෂෙහාන් සේමසිංහ වැව තුල ඉදිකරමින් යන හෝටල් සොයා - නුවර වැව විනාශය |

Поделиться
HTML-код
  • Опубликовано: 11 апр 2025
  • #anurakumara-dissanayak #npp #ranilwickramasinghe #deneshgunawardhana #gotabayarajapaksha #mahindarajapaksha
    ------------------------------------------------
    Patreon සාමාජිකයකු වන්න / Become a Patreon Member :
    / sudaacreations
    ------------------------------------------------------------
    Follow me on Facebook
    / talkwithsudaththa
    ------------------------------------------------------------
    United Global Sri Lanka Organisation
    whats app Contact : +39 380 136 7664
    ------------------------------------------------------------
    මේක අපේ දෙවනි යූ ටියුබ් නාලිකාව
    පෙර වෑඩ සටහන :
    • මෝදි හමුවූ අවස්ථාවේ සන...
    ------------------------------------------------------------
    Sudaa Creation
    ප්‍රධාන නාලිකාව පෙර වෑඩ සටහන :
    • සුදා CID ඉදිරිපිට ජඩ ...
    _________________________________________
    පෙර වෑඩ සටහන :
    මේක අපේ Sudaa Travels යූ ටියුබ් නාලිකාව
    • සුමුදුගේ මේ ගවුම ලෝකෙට...
    _________________________________________
    Email : sudaacreation@gmail.com
    whats app Contact : 0094 77-5065788

Комментарии • 376

  • @wijayanthasenanayaka622
    @wijayanthasenanayaka622 3 дня назад +122

    හෙන ගහන්න ඕන මේ කාලාකණ්ණි දේශපාලුවන් ට.. සුදා niyamai අනාවරණය. 🎉🎉👏👏

  • @PushpaKumara-ku4xj
    @PushpaKumara-ku4xj 3 дня назад +53

    ඔබගේ නාලීකාව කල හොදම වැඩසටහන මෙවැනිම වැඩසටහන් දිගටම කරගෙන යන්න අපට හැකි ශුද්ධවූ කරන්න ඔඛ ජාතික වීරයෙකු ලෙස රටටම පෙනෙන්නේ

  • @chaminda23
    @chaminda23 3 дня назад +82

    හෙන ගහන්න ඕන මේ කාලාකණ්ණි දේශපාලුවන් ට..හරිම අගෙයි ❤❤❤❤❤❤❤අනිවාර්යයෙන්ම අපෙ හාමුදුරැවනෙ නඩු දාන්න.මුලු රටම ඔබලා සමගයි

  • @jaysena4948
    @jaysena4948 3 дня назад +113

    නියමයි සුදත්ත මහත්තයා නැවත සටනට බැහැලා නියමයි ජයවේවා .සුදත්ත කේසර සිංහයා

    • @arun2002
      @arun2002 3 дня назад

      We need to protect water shed / wew taulla for sure

    • @arun2002
      @arun2002 3 дня назад

      Walagamba rajunta Kellina pakorisla

    • @Dilfdo-z2o
      @Dilfdo-z2o 3 дня назад

      නියමයි සුදා ඔයා මේ කරන සේවයට කවුරුත් හොදක් නොකීවට ඔබට ස්භාවදර්මේ අශිර්වාදය තියෙනව....ගමන් ඔහොම යන්..🎉🎉🎉

  • @sujathawijetunga838
    @sujathawijetunga838 3 дня назад +47

    සුදා ඔයා කරන්නෙ විශාල සේවයක ඉදිරියටම යන්න දහිරිය ලැබේවා.

  • @vipulsenadira119
    @vipulsenadira119 3 дня назад +37

    ස්වාමීන් වහන්සේත් එඩිතර නිලධාරීන් සියලුම දෙනා මෙි කරන විනාශය දැකීමම අනුර ජනාධිපති මැතිදුට මහා ශක්තියකි,ස්තුතියි

  • @keerthijayakody4374
    @keerthijayakody4374 3 дня назад +71

    සුදා මේ වැඩසටහන මං මීට ප්‍රථම බලලා තියෙනවා.ඒ කාලේ මේවා මගෑරියා ආණ්ඩුව...දැන් තියෙන්නේ අපේ ආණ්ඩුවක් මහජනතාවගේ බහුජන න්‍යායකයා මේවට ක්‍රියාමාර්ග හැකි ඉක්මනින් ගන්න...

    • @chalithakumarasinghe7625
      @chalithakumarasinghe7625 3 дня назад +2

      අනිවාර්යයෙන්ම මාලිමාව ට මේපාරත් අපේ කතිරය

  • @NayanaLiyanage-p5l
    @NayanaLiyanage-p5l 3 дня назад +52

    ජනාධිපති තූමණි මේ වා සොයා බලා වහාම නීතිය ක්‍රියාත්මක කරන්න.

  • @nasliibrahim3429
    @nasliibrahim3429 3 дня назад +34

    සුදා අයියා ඔයාට සියළු ශක්තීන් ලැබේවා කියා පතනවා🙏, මේක නතර කරන්න එපා. පරිසරයට මේ කරල තියෙන විනාශය අසාධාරණය දිගටම සොයාගෙන යන්න ලෝකෙටම කියන්න පෙන්නන්න, සිතුවිල්ලකින් හරි අපි ඔයාලා සමග ඉන්නවා...
    💪💪✌️🇱🇰✌️

  • @D.A.Wimalawansha
    @D.A.Wimalawansha 3 дня назад +25

    මුංට හෙන ගහන්න ඔනැ නියමයි සුදා මල්ලි

  • @AnomaDamiyante-w6e
    @AnomaDamiyante-w6e 3 дня назад +7

    අනිවාර්යයෙන් සුද අයියා සම්පූර්ණ ඇත්තේ අපි පිහිට වෙමු මෙය බෙර ගන්න

  • @danuka-vj5lj
    @danuka-vj5lj 3 дня назад +101

    තව පලයල්ලා නාමල් පස්සෙ මුන් අපිට ආදරෙට තමයි මෙ නටන්නෙ

    • @sampathAlgawaththa
      @sampathAlgawaththa 3 дня назад

      යාන්වා තමයි අපි පස්සේ

    • @kanchanaperera9072
      @kanchanaperera9072 3 дня назад

      Pala Kari ponnaya kapan rate minissunge gu ponnaya thoge mulu family ekatama hena gahanawa Kari ponnaya

    • @camilasupali9749
      @camilasupali9749 3 дня назад +1

      ​@@kanchanaperera9072ubalata hari amaru ...horakapu depala gannakota..😅😅😅😅😅😅

    • @camilasupali9749
      @camilasupali9749 3 дня назад

      ​@@sampathAlgawaththa😊😊

  • @vijitharathnayaka5185
    @vijitharathnayaka5185 3 дня назад +27

    සුදා රජෙක් වගේ එල ජයවෙිවා❤❤❤❤❤

  • @kavindumahen7386
    @kavindumahen7386 3 дня назад +54

    නියමයි සුදා .... ඔයා දැන් තමයි ලයින් එකට වැටලා තියෙන්නේ .

  • @sisirajayasuriyak11
    @sisirajayasuriyak11 3 дня назад +27

    සුදා කරන සේවය අපි මහත්සේ අගයකරමු.
    කාළකණ්නි දේශපාලුවන්න අපි හරේට දක්කමු.

  • @gayanikumari7696
    @gayanikumari7696 3 дня назад +22

    නියමයි ජයවේවා සුදා අය්යා 👍👍👍

  • @nandarajapaksha5751
    @nandarajapaksha5751 3 дня назад +11

    නියමයි සුද දැන් බැහැලම වැඩ නියමයි සතුටුයි

  • @MahindaWeerasinghe-f3y
    @MahindaWeerasinghe-f3y 3 дня назад +43

    වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නිලධාත්. ඕවට සම්බන්දයි

    • @rachelperaud1945
      @rachelperaud1945 3 дня назад +1

      එයාල මොනව කරන්නද?? එයාලත් අසරනයි. සමහර කට්ටිය උනුත් ගන්න පුලුවන් දේ අරන් නිකම් ඉන්නවා. නැත්නම් එක්කො මාරුවීම්. නැතනම් රස්සව නැතුව, නඩුත් ඔලුවට වැටිලා ගෙදර.

  • @anusuros
    @anusuros 3 дня назад +49

    අනිවාර්යයෙන්ම අපෙ හාමුදුරැවනෙ නඩු දාන්න.මුලු රටම ඔබලා සමගයි.පිට රට ඉන්න ඡනතාව සොබාදහම සෞන්දර්ය ආරක්ෂා කරන්න විශ්ව මාතාව ඒ තමයි අපෙ සැබැ අමිමා එතුමිය බේරාගැනීමට පෙල ගැසෙන්න .මෙ ඉඩමි වැවට තියෙන්න ඔන.

    • @susilayupala2959
      @susilayupala2959 3 дня назад

      Ayyo deviyane lankawata mokada wenne. 😱🙈😭❤️🙏✝️👍

  • @KumariK-w1x
    @KumariK-w1x 3 дня назад +10

    නියමයි නියමයි සුදා ❤

  • @samanwsinghe1347
    @samanwsinghe1347 3 дня назад +28

    අනිවාර්යයෙන්ම මෙවා ගැන හොයන්න ඕනේ

  • @InoshaFernando
    @InoshaFernando 3 дня назад +10

    Niyamai aiye jaya wewa

  • @priyankasamarasinghe7568
    @priyankasamarasinghe7568 3 дня назад +10

    නියමයි සුදා...........

  • @princess6614
    @princess6614 3 дня назад +8

    ගැම්ම අයියා

  • @nikmini4568
    @nikmini4568 3 дня назад +35

    ඒ වුනාට චන්ද්‍රසේන කියන්නේ කිසි දෙයක් නැති මිනිහෙක් කියලා මේ සේරටම වග කියන්න ඕනේ රාජපක්ෂවරු .

  • @ramalikulasinghe2915
    @ramalikulasinghe2915 3 дня назад +19

    සුදෝ හරිම අගෙයි ❤❤❤❤❤❤❤

  • @sumathiwatadenithanna9442
    @sumathiwatadenithanna9442 3 дня назад +17

    ඕවා නිරවුල් වියයුතුයි ... අපි බලය දුන්නේ ඒකට තමයි

  • @AnurasiriBandara-i1r
    @AnurasiriBandara-i1r 3 дня назад +9

    දේශපාලුවන් වෙනුවෙන් කඩේයන රාජ්‍ය නිළධාරීන් ඇත්ත මෙයයි අදින් පසුවවත් තම රාජකාරිය කොන්ද කෙලින් තියන් තීන්දු තීීරන ගන්න

  • @AmilaIndunil-m3c
    @AmilaIndunil-m3c 3 дня назад +4

    නියමයි ...මේ සේරම මිනිස්සු දැන ගන්න ඕන

  • @samithumethnula998
    @samithumethnula998 3 дня назад +8

    සුදා අයියේ 👍❤❤❤❤

  • @theonesl9063
    @theonesl9063 3 дня назад +39

    සුදා මම බැලුවේ මේක පරක්කු ඇයි කියලා. නියම වැඩක්. ගහපල්ලා කතිරය මේ ඡන්දෙත් මාලිමාවට. මේවා සුද්ද කරලා ඕනිනමි

    • @greenheaven-4.20
      @greenheaven-4.20 3 дня назад

      @@theonesl9063 මේ වීඩියෝ නැවත විකාශයක් මට මතක විදියට...

  • @nelumfernando3845
    @nelumfernando3845 3 дня назад +6

    Sudaha great job done for revealing these things to the public.

  • @rachelperaud1945
    @rachelperaud1945 3 дня назад +13

    නිකන් හිතමු, මේ රජය පත් නොවුනානම්, කවුරුවත් මේවා එලියට ගන්නේ නෑමයි. ඔවුන් එකිනෙකා ආරක්ශා කර ගන්නවා

  • @kalyanidissanayake717
    @kalyanidissanayake717 3 дня назад +23

    අපේ ලේ කකියනවා මෙිවා දකිනකොට😢😢😢😢

  • @dharmasiriweerakkody8897
    @dharmasiriweerakkody8897 3 дня назад +20

    ලොක්කෝ (සුදා) මේ වැඩසටහන මීට කලිනුත් බැලුවා මේ දෙවෙනි පාර NPP එකෙන්වත් මේවාට ක්‍රියාමාර්ග ගනීවි කියලා බලන් ඉන්නවා

  • @anomaherath1090
    @anomaherath1090 3 дня назад +2

    සහයෝගය දෙන මිනින්දෝරු මහත්මාට සහ අපේ හාමුදුරුවන් වහන්සේට පින්

  • @sumathiwatadenithanna9442
    @sumathiwatadenithanna9442 3 дня назад +9

    ඩෝසර් කරලා දාලා වැව ආරක්ෂා කරමු උන් ඔක්කොම නීතිය හමුවට ගෙනැල්ලා දඩුවම් දියයුතුයි

  • @premarathnadeneth8586
    @premarathnadeneth8586 3 дня назад +1

    Niyamai සුදු අයියා වැරදි කරුවන්ට අනිවාර්යයෙන් දඬුවම් දෙන්න ඕනෑ ❤❤❤❤

  • @kamaniperera6718
    @kamaniperera6718 3 дня назад +17

    මිනිස්සු විතරක් නෙමෙයි අද අලි ඇතුන් පවා මේ විදිහට නන්නත්තාර වෙලා තියෙන්නේ මේ කැලෑ එලි කරලා ගොඩනැගිලි හැදීම නිසා. අද උන් තමයි ඒ සත්තු මරා දාන්නේ. 😢 රටකට ගිය කලක්

  • @kumarakumara-yw3xo
    @kumarakumara-yw3xo 3 дня назад +12

    තවත් හොරුන් ගේන්න දගලන උන් ඉන්නවනෙ .. මුන් මේවා විනාස කරලා තව කයිවාරු ත් ගහනවා..සුපිරි සුදා අයියා.. ඕක අදාල බලධාරින් දැනුවත් කරලා නඩු දාන්න ඕනෙ... ඉදිරිය ගැන හොයා බලන්න .. අපි ඔබ සමගයි.... 💪💪💪👍👍👍

  • @DelightfulMountainRange-ow5vb
    @DelightfulMountainRange-ow5vb 3 дня назад +10

    පලාත් පාලණ මැතිවරණයෙන් මාලිමාවට අතිවිසිස්ට ❤ මාලීමාවට ජයවේවා❤ ජාතික ජනබලවේගයට ජයවේවා ❤

  • @CristyAthukorala
    @CristyAthukorala 2 дня назад

    අනේ දෙවියනේ මේ රටටම ගිය කලක්...අපේ රත්තරන් මිනිසුනේ ඇස් ඇර බලපල්ලා....මේ සියලුන්ගේමාතෞ භූමියි...දැන්වත් වත් අවදිවෙයවූ....සුදා සහෝදරය නීරෝගි සුවය දීර්ඝායුෂ ලැබේවා....ඔබ කරණ සේවයට මගේ මුලු හදවතින්ම ඔබට ස්තුති.

  • @Weerasinghe-h8u
    @Weerasinghe-h8u 3 дня назад +5

    සුදා මේව තමයි වෙන්න ඔන, තව වැඩියෙන් මේ වගේ ඒවා පෙන්න්න...............Good job

  • @kingofsrilankatv1785
    @kingofsrilankatv1785 3 дня назад +5

    දාන්න නඩු මමත් දෙනවා. ආධාරයක්. අපේ හාමුදුරුවනේ. සුදත්ත. ඔන්න ඔයා වටිනා වැඩක් කලා.

  • @sirimalsilva2988
    @sirimalsilva2988 3 дня назад +2

    Niyamai Suda Niyamai Dakinna ahanna Satutui obavage minisun🎉🎉❤❤❤❤🌺🌺🌺🌻🌻♥️♥️♥️

  • @j.m.g.jayasundara7859
    @j.m.g.jayasundara7859 3 дня назад +8

    අ පෙ කෘෂිකර්ම ඇමතිතුම පෙරමූන ගන්න ඕනැ

  • @SumuduDon-o3s
    @SumuduDon-o3s 3 дня назад +11

    පර දෙශපාලුවන්ට හෙන ගහනවා

  • @ranildineshkumara
    @ranildineshkumara 3 дня назад

    සුදා අද මේ වැඩසටහනට නම් එකෙන්ම රෙස්පෙක්ට් ඈ 🙏🙏🙏🙏

  • @Manodara-tk4lz
    @Manodara-tk4lz 3 дня назад +16

    අනිවාර්යයෙන්ම නඩු පැවරිය යුතුය

  • @IshankaIshanka-m4w
    @IshankaIshanka-m4w 3 дня назад +6

    Niyamai suda aiye ohema thama kiyala denda one..

  • @lankacool9116
    @lankacool9116 3 дня назад +1

    සුදා බොහොම හොදයි මෙි වැඩෙි ඉදිරියට යමු දෙවි පිහටයි ..❤❤❤❤❤❤

  • @neomimr1703
    @neomimr1703 3 дня назад +2

    You are right brother. Go a head. God bless you ❤

  • @anusuros
    @anusuros 3 дня назад +14

    අනිවාර්යයෙන්ම මෙය වැවට අනුබද්ධ කරන්න ඔන යක්ෂ දෙශපාලුවන්ගෙන් මෙය අරගන මාලිමාවට දෙන්න ඔන අපෙ අනාගත දරැවන්ට බලන්න මෙවා තියෙන්න ඔන.වහාම වහාම ආපසු ගන්න😢😢

  • @Robots1994
    @Robots1994 3 дня назад +13

    මාලිමාව ❤❤❤

  • @upulsampath2763
    @upulsampath2763 3 дня назад +2

    Interesting 😅😅😅😅😅
    Maruuuu Suda aiye😊
    Greetings from Japan 🇯🇵

  • @sanjeewawithanage4942
    @sanjeewawithanage4942 3 дня назад +2

    Well done 👍

  • @WimalPerera-p8r
    @WimalPerera-p8r 3 дня назад +1

    මේවා පිලිබඳව අනවාර්යයෙන්ම පරීක්ෂන පවත්වා නිසි කවයුතු කිරීම ඉතාමත් වැදගත්

  • @nefrinalunaika
    @nefrinalunaika 3 дня назад

    ඇත්ත අපේ හාමුදුරුවනේ🙏🙏සාදු සාදු සාදූ

  • @Betterworldforyou.
    @Betterworldforyou. 3 дня назад +2

    Well done Suddha ! Where is government officials to act on this evidence ! Please

  • @sadilnethmina2487
    @sadilnethmina2487 3 дня назад +1

    විය යුතුම දෙයක්...නියමයි...මේවට නඩු දාන්න බැරිද ඉතිං ආණ්ඩුව ට

  • @jayarathanabandara6019
    @jayarathanabandara6019 3 дня назад

    Niyamai සූදා

  • @KapilaTennakoon-en4jy
    @KapilaTennakoon-en4jy 3 дня назад

    Sudha thanks Jayawewa,

  • @kmskwijesiri1436
    @kmskwijesiri1436 3 дня назад

    Niyamayi suda Niyamayi
    Watina wedasatahanak....jayawewa
    Ape hamuduruwanta jayawewa....

  • @Krish-y1o2m
    @Krish-y1o2m 3 дня назад +3

    මෙවැනි ඉතාමත් පහත් ක්‍රියා කරණ, නොදියුණු, ඉතා පහත් මනසක් ඇති මිනිසුන් වෙසෙන ශ්‍රී ලංකාව තුන්වෙනි ලෝකයේ රටක් ලෙස හැදින්වීම පුදුමයට පත්විය යුතු කරැණක් නොවේ!
    ශ්‍රී ලංකාවේ අලින්ගේ සහ අනෙකුත් අහිංසක වන සතුන්ගේ ජීවිත හරිම ඛේදජනකයි. දිනපතා මිනිසුන්ගේ දරුණු හිරිහැර, වධ හිංසා විඳිමින් තමයි ඵම අහිංසක සත්තුන් ජිවත් වෙන්නනේ.
    අලින් සහ අනෙකුත් අහිංසක වන සතුන් ජිවත් වෙන තැන්වල කැලය එලිකරලා, විනාශකර හෝටල් හදා ගෙන, අවහිර කර, විවිධදේ අටවගෙන, ඉදිකිරීමි කරගෙන, විවිධ වගාවන් කර ගෙන. - මිනිස්සුන් මෙම අහිංසක සත්තුන්ගේ නිජභූමියට බලහත්කාරයෙන් ඇතුළුවී, ඵය කපා කොටා විනාශ කර, වධහිංසා කර, දිනපතාම මරා දමනවා!!
    මෙම ස්ථාන දැන් ස්වාභාවික රක්ෂිත වනාන්තර, අභයභූමි නොව කොලඹ Galle Road වැනිය - කසිකබල් යකඩ ලගඩංවල තරගයකට මෙන් නැගගෙන, safari යනවා යයි කියමින් කරණා සත්ව හිංසාව, පරිසර දූෂණය, වායු හා ශබ්ද දූෂණය ඉතාම නින්දිතයි!
    ඒ මදිවට මෙම සත්තුන් ගේ ස්වභාවික වාසස්ථාන හරහා ආත්මාර්ථකාමී, අනතුරුදායක, අවිධිමත්, ලෙස දුම්රිය මාර්ග හා මාර්ග ඉදිකර ඇත.
    මෙම අනාරක්ෂිත අනතුරුදායක දුම්රියවලට සහ වාහනවලට බහුලව අහිංසක අලි කණ්ඩායම් හැපී මිය යයි, දරුණු තුවාල ලබයි - මෙම සත්ව සංහාරය නැවැත්වීමට, මෙම අහිංසක, හඬක් නොමැති සත්තුන්ගේ ජීවත්වීමට ඇතී අයිතිය ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකාවේ රජය කිසිවක් නොකරයි! ශ්‍රී ලංකාවේ රජය මහා කයිවාරුම පමණි, කරණා කිසිම දෙයක් නොමැත......
    මේ මිහිතලය මිනිස්සුන්ට මෙන්ම සතුන්ටද ඵක හා සමාන ජීවත්වීමේ අයිතියක් ඇත!
    ආගම, සංස්කෘතිය, සාරධර්ම, වටිනාකම් ගැන ඉතාම ලොකුවට උඩ පනිමින් උදම් ඇනුවත් - ශ්‍රී ලංකාව යනු අතිශයින්ම දුෂිත වු, නීතිය පතුලටම කඩාවැටුන, මුදලට ඕනෑම පහත් ක්‍රියාවන් කරණ, කුඩා මනසක් ඇති මිනිස්සුන්ගෙන් පිරැනු, කුණුවී ගිය සමාජයක්!
    කරදර/ආක්‍රමණය කරන්නේ සත්තුන් නොව මිනිස්සුන් - ඒ පරිසරවල ඒ සතුන්ට නිදහසේ ජීවත්වීමට ඉඩකඩ දිය යුතුයි.....
    මේ අහිංසක සතුන්ට කරන අපරාධ වලට සහ හිංසා පීඩා වල මිනිසුන්ට නිසි උපරිම දඩුවම් ලබා දිය යුතුයි.
    මෙවැනි ඉතා පහත් ක්‍රියා කරණ, මේවාට සහය දෙන, සහභාගිවන දුෂ්ඨ මිනිස්සුන්ට - රටේ කඩාවැටුන නීතිරීතිවලින් දඩුවම් නොලැබී ගැලවී ගියත්, ස්වභාවධර්මයෙන් නම් අනිවාර්යයෙන්ම උපරිම දඩුවම් ලැබෙවි...!!

  • @JAS-y5j
    @JAS-y5j 3 дня назад

    Suda good job don't fear we with you we Thambuttegama

  • @arun2002
    @arun2002 3 дня назад

    Great surveyor brave man to come forward. We should establish coordinate land survey in Srilanka too

  • @uruliyanagedonwasanakelumg9200
    @uruliyanagedonwasanakelumg9200 3 дня назад +6

    Niyamai suda ohoma yamu lankawa purama

  • @nefrinalunaika
    @nefrinalunaika 3 дня назад

    මුන්ට ස්වාභාව දහමින්ම දඩුවම් ලැබේවා🙏🙏

  • @SJEthan25
    @SJEthan25 2 дня назад

    දැන්වත් නිතිය කියාත්මක කරමු. අයියේ ඔය හැම දේයක්ම නැවත නැවත මතක් කරන්න 😊

  • @RanjaniRanasinghe-dk5pv
    @RanjaniRanasinghe-dk5pv 3 дня назад

    ජය වේවා

  • @arun2002
    @arun2002 3 дня назад

    Suda you’re a people’s media man we salute you sir

  • @Dilfdo-z2o
    @Dilfdo-z2o 3 дня назад

    නියමයි සුදා

  • @silvag9383
    @silvag9383 3 дня назад +1

    Good ☝️

  • @Niro1971
    @Niro1971 3 дня назад +1

    Ela niyamai Sudaa.Méka thamai wiya uththé. Sudaa ratatath janathaawatath shakthiyak.💪💪🦾🦾🦾🦾🦾👊👊👍👍👍👍❤❤

  • @sayuniremantha3915
    @sayuniremantha3915 3 дня назад +1

    අනිවාර්යයෙන් සුපිරි සුපිරි සුපිරි සුපිරි සුදෝ කියලා වැඩක් නැහැ සුපිරි සුපිරි සුපිරි සුපිරි KO K KO NPP නීතිය නැද්ද

  • @r.sumedha8198
    @r.sumedha8198 3 дня назад +1

    Sthuthi sahodaraya ❤❤❤
    Hamotama sthuthi
    Hamuduruvane theruvan saranai ❤❤❤❤

  • @chamilroshan6655
    @chamilroshan6655 3 дня назад

    ❤❤ niyami suda ayya 💖💖

  • @mudithaweerathunga3441
    @mudithaweerathunga3441 3 дня назад +3

    උන්ව පවුල් පිටින්ම හිරේ විලංගු කරලා රාජ්‍ය දේපල අවභාවිතා කරපු ඒවා නැවත රජයට ලබාගෙන නීතියක් දාන්න ඕන උන්ට ආයෙත් මේවා පුද්ගලික දේපල වලට අත තියන්න බැරි වෙන්නම.

  • @nuwandesilva8519
    @nuwandesilva8519 3 дня назад +2

    Great 👍

  • @indranielkaduwa2676
    @indranielkaduwa2676 3 дня назад +1

    Theruwan saranai devi pihitai Suda.tath ape ..hamuruwantath...

  • @MohamedAzam-c1o
    @MohamedAzam-c1o 2 дня назад

    Good work Jaya wewa sudda

  • @BaddayalageThilakarathne
    @BaddayalageThilakarathne 3 дня назад +3

    Suda mahatha api garu karanawa🎉

  • @koekloeren3797
    @koekloeren3797 3 дня назад +5

    සාටක පරපුර නෑ මොලය චිචිය ගේ දරැවන්ට පරපුරට නැවත මනුෂ්‍ය ආත්මයක් නැත

  • @anusuros
    @anusuros 3 дня назад +9

    ලොකෙ ඉන්න සැබැ මිහිකතගෙ දරැවන් නඩු කියන්න මුදල් වතුර වගෙ දෙන්න😢😢

  • @Don123-z2z
    @Don123-z2z 2 дня назад

    sudantha mahatha oba tumaage utsaahayata ape prasansaawa .budu saranai obata .❤❤

  • @shirleyabeysinghe8276
    @shirleyabeysinghe8276 3 дня назад

    🎉අපෙ සාඩුට 🙏🙏🙏🙏🙏

  • @DeshaAnu
    @DeshaAnu 3 дня назад

    Sudaththa❤

  • @sunilrajapaksha234
    @sunilrajapaksha234 3 дня назад +7

    නිම්නාරා හෝටලය වැවේ අල්ලාගෙන ඉන්නේ මෙයත් බලන්න

  • @jayanthikumudini3881
    @jayanthikumudini3881 2 дня назад

    නියමයි සුදා මල්ලී ඇදලා දෙන්න ඔක්කොම .බලවතුන්ට යටවූ අසරණ මිනිස්සු පව් අපිත් ඉන්නවා ඔයත් එක්ක.අජිත් මිනින්දෝරු මහත්මයටත් ස්තුතියි....

  • @Tishangaming46510
    @Tishangaming46510 3 дня назад

    ඹය පහාහරයො පනපිටින් වලලන්න ඹන.සූදා අයියා well done

  • @kumarifernando623
    @kumarifernando623 День назад

    Jayawewa budu saranai

  • @nefrinalunaika
    @nefrinalunaika 3 дня назад

    මේ වගේ දේවල් තමා හොයාගන්න ඕනී, මුන් කාලකණ්නීන් දේශපාලුවො,

  • @ManikeWijekon
    @ManikeWijekon 3 дня назад +1

    Dear suda may god bless you

  • @R-cx5tw
    @R-cx5tw 3 дня назад

    Brilliant work Sudantha Aiya, extremely great work, in addition please do the election survey also ASAP.

  • @gkkandy2014
    @gkkandy2014 3 дня назад +8

    බලන් ගියාම වන ජීවි එකත් පරිසරය සුරකින වුනුත් දේශපාලුවන්ට බයයි , මෙච්චර විනාශ වෙන්න හේතුව ඒකයි,ඔය අනවසර සියලු ඉදිකිරීම් කඩා දැමිය යුතුයි . මුන්ට හෝටලු හදන්න ඕනි ලංකාව පුරාම තිබෙන වැව් ලග , ඊට පස්සෙ ටොයිලට් ටික හරවන්නේ වැවට , මේවා වහාම නැවත්තුවේ නැති වුනොත් හාමුදුරුවෝ කීව වාගේ කණුවකට විතරක් වැව කියලා තිබෙයි. ලාල් කාන්ත සහෝදරයා මෙය ඔබගේ අවධානය වේවා . ඔබේ ගමේ නේද .?එය බේරා ගන්න

  • @nilanthaskitchen
    @nilanthaskitchen 3 дня назад

    thanks sudantha aia

  • @shinkahemamali6636
    @shinkahemamali6636 3 дня назад

    Niyami suda ❤ohma yan suda ❤

  • @slbusinessandtechm5790
    @slbusinessandtechm5790 3 дня назад

    Godak watinawa suda bro

  • @Muditha-b2p
    @Muditha-b2p 3 дня назад

    Neyamai jaya wewa sudda ❤

  • @MohamedKiyas-pu1en
    @MohamedKiyas-pu1en День назад

    Great job sudaa aiye 🎉❤